නීතිවිරෝධී ගිනිඅවි අත්අඩංගුවට ගැනීම සදහා අද සිට විශේෂ මෙහෙයුමක් January 1, 2019 11:35 am No Comments පොලිස්පතිගේ නියමයෙන් අද සිට මාස 3ක කාලයක් දිවයින පුරා නීතිවිරෝධී ගිනිඅවි අත්අඩංගුවට ගැනීම සදහා විශේෂ මෙහෙයුමක් ක්රියාත්මක කර තිබෙනවා.