සා.පෙළ අපේක්ෂකයින්ට විභාග දෙපාර්තමේන්තුවෙන් නිවේදනයක්
පැවැත්වීමට නියමිත 2020 අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය සම්බන්ධයෙන් විභාග දෙපාර්තමේන්තුව මගින් නිවේදනයක් නිකුත්කර තිබේ.
මේ අනුව මාර්තු මස 01වන දින සිට මාර්තු 10වන දින දක්වා පැවැත්වීමට නියමිත අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය සඳහා’ කොවිඩ් ව්‍යාප්තිය හේතුවෙන් කරනු ලබන සෞඛ්‍යාරක්ෂිත ක්‍රමවේද ක්‍රියාත්මක වන බැවින් විභාගය ආරම්භවීමට පැයකට පෙර සියලුම අපේක්ෂකයින් විභාග මධ්‍යස්ථාන වෙත පැමිණිය යුතු බව නිවේදනය කර ඇත.
එම නිවේදනය පහතින් දැක්වේ,