බන්ධනාගාර ආසාදිතයින් 4855 දක්වා ඉහළට
බන්ධනාගාර ආශ්‍රිතව නව කොරෝනා ආසාදිතයින් 8 දෙනෙකු හඳුනාගෙන තිබේ.
හඳුනා ගත් නව ආසාදිතයින් 8 දෙනාම නේවාසික රැඳවියන් වේ.
මේ දක්වා හඳුනාගෙන ඇති මුළු ආසාදිතයින් සංඛ්‍යාව 4855 ක් දක්වා ඉහළ ගොස් ඇති බවයි බන්ධනාගාර දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
සුවය ලැබූ බන්ධනාගාර මුළු ආසාදිතයින් සංඛ්‍යාව 4663 ක් වන අතර රැඳවියන් සිටින්නේ 233දෙනෙකු තවදුරටත් ප්‍රතිකාර ලබමින් සිටියි