News

ආසාදිත රෝගීන් 574ක් සුවය ලබයි

 

 

කොවිඩ් ආසදිතව ප්‍රතිකාර ලැබූ තවත් රෝගීන් 574 දෙනෙකු අද (28) දින සුවය ලබා ඇති බව සෞඛය අංශ සඳහන් කරනවා.

මේ අනුව මෙරට සුවය ලැබූ සමස්ත කොවිඩ් -19 ආසාදිතයින් සංඛ්‍යාව 78,947 දෙනෙකු දක්වා ඉහළ ගොස් තිබේ.

දැනට රෝහල් ගතව ප්‍රතිකාර ලබන ආසාදිත රෝගීන් ගණන 3,479 දෙනෙකු බව වසංගත රෝග විද්‍යා අංශය සඳහන් කරනවා.