News

ලංකාවේ කොවිඩ් ආසාදිතයන් 84000 ඉක්මවයි

කොවිඩ් ආසාදිතයින් 205ක් අද (03) දිනය තුළ හඳුනාගත් බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.

ඒ අනුව මෙරට සමස්ත ආසාදිතයින් ගණන 84,075ක් ලෙස ඉහළ ගොස් තිබේ.

මෙරට සුවය ලැබු සමස්ත ආසාදිතයින් ගණන 80,437 කි.