News

යුද හමුදාපති කොරෝනා මර්දන එන්නත ලබා ගනී

යුද හමුදාපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා මහතා කොවිඩ් මර්ධන එන්නත ලබාගෙන තිබේ.

අද (06) උදෑසන යුද හමුදා රෝහලේදී ඔහු එන්නත ලබාගෙන ඇති බවයි වාර්තා වන්නේ.