ගම්පහ දිස්ත්‍රික්ක ලේකම් කාර්යාලය සඳහා නව ගොඩනැගිල්ල ඉදිකෙරෙන වැඩබිමෙහි කොන්ත්‍රාත් පදනම මත සේවය කරන කම්කරුවන් 12ක් කොවිඩ් ආසාදිතයන් ලෙස හඳුනාගෙන ඇත.
වැඩබිමෙහි පුද්ගලයන් 250ක පිරිසක් සේවය කරන අතර ඉන් 167ක ගේ පී.සී.ආර් පරීක්ෂණ සිදුකර තිබෙන බව සෞඛ්‍ය බලධාරීන් සඳහන් කරනවා.