පොල්ගොල්ල ජලාශය හිස් කරයි
පොල්ගොල්ල ජලාශයේ වාන් දොරටු විවෘත කර ජලාශය හිස් කරන බව මහවැලි අධිකාරිය සඳහන් කරයි.
ඒ අනුව හෙට (11) රාත්රී 10.00 සිට පසුදා (12) උදෑසන 6.00 දක්වා වාන් දොරටු විවෘත කර ජලාශය විවෘත කර ජලාශය මහවැලි අධිකාරිය සඳහන් කරයි.
පොල්ගොල්ල ජලාශයේ වාර්ෂික පරීක්ෂණ කටයුතු සඳහා මෙලෙස ජලාශය හිස් කරනු ලබන බව මහවැලි අධිකාරිය වැඩිදුරටත් සඳහන් කරයි.