කොවිඩ් ආසාදනය වූ 397ක් සුවය ලබයි
කොවිඩ්-19 වෛරසයෙන් තවත් ආසාදිතයින් 397දෙනෙකු පුර්ණ සුවය ලබා රෝහල් වලින් පිටව ගොස් තිබේ.
ඒ අනුව මෙරට තුළ කොවිඩ්-19 වෛරසයෙන් සුවය ලැබූ සමස්ත පුද්ගලයින් සංඛ්‍යාව 83,958ක් දක්වා ඉහළ ගොස් ඇත.
මෙරටින් හදුනාගත් සමස්ත කොවිඩ් ආසාදිතයින් සංඛ්‍යාව 86989ක් වන අතර, ඉන් ආසාදිතයින් 2511දෙනෙකු තවදුරටත් රෝහල් ගතව ප්‍රතිකාර ලබන බව වසංගත රෝග විද්‍යා අංශය සදහන් කරයි.
කොවිඩ් ආසාදිතවීමෙන් මෙරට තුළ සිදුවූ මරණ සංඛ්‍යාව 520කි.