News

වැලි කැණීම් බලපත්‍ර බලය දිස්ත්‍රික් ලේකම්වරුන් අතට

වැලි කැනීම් සඳහා අවශ්‍ය බලපත් නිකුත් කිරීමේ බලය ලබන සතියේ සිට දිස්ත්‍රික් ලේකම්වරුන් වෙත පැවරීමට කටයුතු කරන බව පරිසර අමාත්‍ය මහින්ද අමරවීර මහතා සඳහන් කර තිබේ.

වැලි කර්මාන්තය කරගෙන යෑමට සමෘද්ධි ලාභීන් සහ අඩු ආදායම් ලාභීන්  යොමුකර ගනිමින් පවත්වා ගෙන යාමට කටයුතු කරන බවද පැවසීය. වැඩිදුර අදහස් දැක්වූ අමාත්‍යවරයා ඇස්බැස්ටෝස් භාවිතය තහනම් කිරීමට ද කඩිනමින් කටයුතු කරන බව සඳහන් කර ඇත.

අනුරාධපුර ප්‍රදේශයේදී මාධ්‍ය වෙත අදහස් දක්වමින් අමාත්‍ය මහින්ද අමරවීර මේ බව සඳහන් කර තිබේ.