කොවිඩ් ආසාදිත 400කට වැඩි පිරිසක් සුවයි March 16, 2021 4:26 pm No Comments කොවිඩ් ආසාදිත 402ක් අද (16) සුවය ලබා රෝහල් වලින් පිටවගොස් තිබෙන අතර සුවය ලැබූ සමස්තය 85,000සේ සීමාව ඉක්මවා ඇති බව සෞඛය අංශ සඳහන් කර තිබේ. මේ අනුව මෙරට සුවය ලබා රෝහල් වලින් පිටව ගොස් ඇති සමස්ත පුද්ගලයන් සංඛ්‍යාව 85,371කි.