කොවිඩ් ආසාදිතයන් ගණන 88,000 ඉක්මවයි
කොවිඩ් ආසාදිත පුද්ගලයන් 286 දෙනෙකු ඊයේ (16) දින අලුතින් හඳුනාගෙන තිබෙන අතර මේ අනුව මෙරට සමස්ත කොවිඩ් ආසාදිතයන් ගණන 88,523 දෙනෙකු දක්වා ඉහල ගොස් තිබේ.
මේ අතර ඊයේ වැඩිම ආසතයන් සංඛ්‍යාවක් ගම්පහ දිස්ත්‍රික්කයෙන් හඳුනා ගෙන තිබෙන අතර එය සංඛ්‍යාත්මකව 94ක් වෙයි. කොළඹ දිස්ත්‍රිකයේ ආසාදිතයන් 59 දෙනෙකු හඳුනා ගෙන ඇත.
ඊයේ (16) දිනයයේ සමස්ත මරණ සංඛ්‍යාව ද 534ක් දක්වා ඉහළ ගොස් තිබේ.