News

350කට වැඩි පිරිසක් සුවයි

මෙරට කොවිඩ් ආසාදිතව සිටි 354 දෙනෙකු අද (17) දින සුවය ලබා රෝහල්වලින් පිටව ගොස් තිබෙන බව සෞඛය අංශ සඳහන් කර තිබේ.

මේ අනුව මෙරට කොවිඩ්-19 ආසාදිත සුවය ලැබූ සමස්ත පිරිස 85,725ක් දක්වා ඉහළගොස් ඇත.