News

සිංහරාජ රක්ෂිතය සීමාව ආසන්නයේ වැව් ඉදිකිරීම ව්‍යාපෘතික යෝජනාවක් පමණයි

සිංහරාජ රක්ෂිතය සීමාව ආසන්නයේ වැව් ඉදිකිරීම ව්‍යාපෘතික යෝජනාවක් පමණක් වන අතර රජයක් ජනතාවගේ මූලික අයිතිවාසිකම් වන පානීය ජල ප්‍රශ්නය මෙන්ම ජාතියේ ජල මූලාශ්‍ර ආශ්‍රිත වැසි වනාන්නතර සුරැකීමත් පිළිබඳව ක්‍රියාකරන බව වාරිමාර්ග අමාත්‍ය චමල් රාජපක්ෂ මහතා නිවේදනයක් නිකුත් කරමින් පවසයි.

අමාත්‍යවරයා මේ බව පැවසුවේ පෙරේදා (21) දින වීරකැටියේ පැවති උත්සවයකදී ගිං – නිල්වලා යෝජනා ක්‍රමයට අදාළව හම්බන්තොටට ජලය රැගෙන යාම සඳහා සිංහරාජ වනාන්තරයේ වැව් 2ක් ඉදි කිරීම පිළිබඳ කළ ප්‍රකාශය පිළිබඳව සමාජ මාධ්‍ය සහ විවිධ පාර්ශවයන් තුළ නිර්මාණය වී ඇති සංවාදයන්ට ප්‍රතිචාර දක්වමිනි.

වාරිමාර්ග අමාත්‍ය චමල් රාජපක්ෂ මහතා විසින් නිකුත් කළ නිවේදනය පහතින්…