මහරගම නගරයේ ලොතරැයි අලෙවි කුටි ඉවත් කිරීමට මහරගම නගර සභාවේ සභාපති විසින් තීරණය කර තිබෙන බව වාර්තා වී තිබේ.
මේ සම්බන්ධයෙන් නගරයේ ලොතරැයි අලෙවි කුටි ඉවත් කිරීමට එරෙහිව නගර සභාවේ සභාපති විසින් ගෙන ඇති තීරණයට විරෝධය පළ කරමින් ලොතරැයි අලෙවිකරුවන් අද (24) විරෝධතාවක නිරතව ඇත.