News

බඹරකන්දේ අතරමං වූවෝ

බඹරකන්දේ අතරමං වූවෝ සොයාගැනේ

 

බඹරකන්ද දියඇල්ල නැරඹීමට ගොස් අතරමං වූ පිරිස ඊයේ (28) පස්වරුවේ සොයා ගෙන තිබේ.

එම පිරිස පැමිණි මග සොයාගැනීමට නොහැකිව තිබුනේ එම ප්‍රදේශයේ පවතී අයහපත් කාලගුණය නිසාවෙනි

මෙලෙස බඹර කන්ද දියඇල්ල නැරඹීමට ගොස් මග සොයාගැනීමට නොහැකිව අතරමංව තිබුනේ ගල්කිස්ස ප්‍රදේශයේ සිට පැමිණි 11 දෙනෙකු ගෙන් සමන්විත තරුණයින් පිරිසක් බව පොලීසිය සඳහන් කරයි.