එල්.ටී.ටී.ඊ ප්‍රවර්ධනය කළ කාන්තාවක අත්අඩංගුවට
යාපනය ප්‍රදේශයේ කාන්තාවක ඇතුළු සැකකරුවන් දෙදෙනෙකු ත්‍රස්ත විමර්ශන ඒකකයේ අත්අඩංගුවට ගෙන තිබෙන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ,නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සඳහන් කරයි.
ඒ , LTTE ත්‍රස්තවාදය ප්‍රවර්ධනය වන ලෙස Youtube නාලිකාවක් හා වෙබ් අඩවියක් පවත්වාගෙන යාමේ චෝදනව මතය.
ඔවුන් යාපනය, නාවලර් වීදිය ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගෙන තිබේ.