News

ආසාදිතයින් 156දෙනෙකුට සුවයි

ආසාදිතයින් 156දෙනෙකුට සුවයි

කොරෝනා ආසාදිතව සිටි තවත් පුද්ගලයින් 156දෙනෙක් පුර්ණ සුවය ලබා ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.

ඒ අනුව මෙරට සුවය ලැබු සමස්ත ආසාදිතයින් ගණන 89,407ක් දක්වා ඉහළ ගොස් තිබේ.

මෙරටදී හඳුනාගෙන ඇති කොරෝනා ආසාදිතයින් ගණන 92,706ක් වන අතර රෝගීන් 2731දෙනෙකු තවදුරටත් රෝහල්ගතව ප්‍රතිකාර ලබන බව ද වසංගත රෝග විද්‍යා අංශය පවසයි.