News

දිස්ත්‍රික්ක කිහිපයකට හෙට දැඩි උණුසුම් තත්ත්වයක්

දිස්ත්‍රික්ක කිහිපයකට හෙට දැඩි උණුසුම් තත්ත්වයක්

උණුසුම් කාලගුණ තත්වයක් පිළිබඳ කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවෙන් අවවාදාත්මක නිවේදනයක් නිකුත් කර තිබේ.

ඒ අනුව හෙට (02) දිනයේ දිස්ත්‍රික්ක කිහිපයකට මිනිස් සිරුරට දැනෙන උණුසුම වැඩි අවධානය යොමු කළ යුතු මට්ටමක පවතිනු ඇති බවට කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අපේක්ෂා කරයි.

එම නිවේදනය පහතින්….