News

ආලියා බාත්ට කොවිඩ්

ආලියා බාත්ට කොවිඩ්

බොලිවුඩයේ නැඟී එන නිළි ආලියා බාත් හට කොවිඩ් 19 වෛරසය ආසාදනය වී ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි.

මුම්බායි හිදී සන්ජේ ලීලා බන්සාලිගේ නවතම චිත්‍රපටයේ රූගත කිරීම් කරන අතරතුර ඇයට කොවිඩ් වැළඳී ඇති බව වාර්තා වේ.

තමන් මේ වන විට සෞඛ්‍ය නිර්දේශ අනුගමනය කරමින් නිවසේ ස්වයං නිරෝධායනය වන බව ඇය සිය ඉන්ස්ටග්‍රෑම් ගිණුමේ සටහන් කර ඇත.