පෑලියගොඩ ගුවන් පාලම අසල මෝටර් රථයක් ගිනි ගනී April 2, 2021 4:21 pm No Comments පෑලියගොඩ ගුවන් පාලම අසල මෝටර් රථයක් ගිනි ගැනීමකට ලක්ව තිබේ. මේ හේතුවෙන් නුවර පාරේ පෑලියගොඩ ප්‍රදේශයේ රථ වාහන තදබදයක් හටගෙන ඇති බව වාර්තා වේ. ගින්න මැඩපැවැත්වීම සඳහා ගිනි නිවීමේ බටයන් පිරිසක් එම ස්ථානයට ගොස් ඇති බව වාර්තා වේ.