යාපනය – පේදුරුතුඩුව වෙරළේ තිබියදී කේරළ ගංජා කිලෝග්රෑම් 112 ක ප්රමාණයක් නාවික හමුදා භාරයට ගෙන ඇත.
නාවික හමුදාවට ලද තොරතුරකට අනුව අද පෙරවරුවේ මෙම කේරළ ගංජා තොගය සොයාගෙන ඇති බවට සඳහන් වෙයි. කේරළ ගංජා මෙරටට රැගෙන ආ සැකකරුවන් පලාගොස් ඇති අතර පේදුරුතුඩුව පොලීසියට වැඩිදුර විමර්ශන පවත්වාගෙන යනු ලබයි.