තෛපොංගල් දවසේ හින්දු කෝවිල් 400ක් ඥානසාර හිමියන්ට ජනපති සමාව ඉල්ලයි
සිරගතව සිටින ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ට ජනාධිපති සමාව ඉල්ලා හින්දු කෝවිල් 400ක් විසින් වෙන වෙනම ලිපි සකස් කර මධ්‍යම පළාත් ආණ්ඩුකාර මෛත්‍රී ගුණරත්න මහතාට භාරදීමට සැලසුම් කරයි.
එම ලිපිය මධ්‍යම පළාත් ආණ්ඩුකාරවරයා වෙත හෙට(16දා) දින භාරදීමටත්,ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට ලබා දී ඉල්ලීමක් කිරීමටත් සමස්ත ලංකා හින්දු සම්මේලනය සුදානම්ව සිටි.