News

ශ්‍රී ලංකා වරාය අධිකාරියට නව සභාපතිවරයෙක්

ශ්‍රී ලංකා වරාය අධිකාරියේ නව සභාපති ලෙස කාවන් රත්නායක මහතා අද (17) දිනයේ වැඩ භාර ගන්නා ලදී.

ශ‍්‍රී ලංකා වරාය අධිකාරියේ සභාපති කාර්යාල පරිශ‍්‍රයේ දී ආගමික වතාවත්වලට මුල්තැන් දෙමින් එම ආශිර්වාද මධ්‍යයේ නව සභාපති වරයා විසින් සිය රාජකාරි ආරම්භ කර ඇති අතර වරාය, නාවික සහ දක්‍ෂිණ සංවර්ධන අමාත්‍ය සාගල රත්නායක මහතා මෙම අවස්ථාවට සහභාගී වී ඇත.