News

ගෝඨාභය රාජපක්ෂ විශේෂ ත්‍රිපුද්ගල මහාධිකරණයට

ඩී.ඒ. රාජපක්ෂ කෞතුකාගාරය ඉදිකිරීමට අදාළ නඩුව සදහා හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ විශේෂ ත්‍රිපුද්ගල මහාධිකරණයට මීට සුළු වේලාවකට පෙර පැමිණ තිබෙනවා.