News

පාර්ලිමේන්තු ගුටිකෙළියේ වාර්තාව කථානායකට

2018 නොවැම්බර් 14 ,15, 18 යන දිනයන් වල පාර්ලිමේන්තුවේ ඇති වූ සිද්ධින් පිළිබඳව සොයා බලා වාර්තා කිරීමට පත්කළ කමිටුවේ වාර්තාව කථානායක කරු ජයසූරිය මහතා වෙත භාර දී ඇත.

එම කමිටුවේ සාමාජිකයින් විසින් අද (22) දින පාර්ලිමේන්තුවේදී කථානායකවරයාට භාර දී තිබේ.