ජනපති සිංගප්පුරුවට
දින පහක නිල සංචාරයක් සඳහා ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා සිංගප්පුරුව සඳහා පිටත්ව යයි.
මෙම සංචාරය සඳහා ජනාධිපතිවරයා සමඟ දස දෙනෙකුගෙන් යුත් දූත පිරිසක් එක්ව සිට ඇති අතර මෙම සංචාරය අතරතුර ජනාධිපතිවරයා සිංගප්පූරුවේ පැවැත්වෙන ආසියා ෆැසිපික් කළාපීය පරිසර අමාත්‍යවරුන්ගේ සමුළුවට ද සහභාගී වීමට නියමිත බවට වාර්තා වේ.