දරුවන් ආරක්ෂා කරගන්න සෑම පාසලකටම සුරක්ෂණ කමිටු
මත්ද්‍රව්‍යවලින් දරුවන් ආරක්ෂා කිරීම සඳහා සෑම පාසලකම සුරක්ෂණ කමිටු පිහිටු වීම අද ආරම්භ වනවා.
ඒ පාසල්වල ක්‍රියාත්මක ජාතික මත්ද්‍රව්‍ය නිවාරණ සතියේ 3 වන දිනයට සමගාමීවයි.
අද දිනයේ ආරක්ෂක අමාත්‍යංශයේ දැනුවත් කිරීම් සඳහා මත්ද්‍රව්‍ය නිවාරණ සතිය වෙන් කර ඇතැයි ජනාධිපති කාර්ය සාධක බලකායේ අධ්‍යක්ෂ වෛද්‍ය සමන්ත කිතලවආරච්චි මහතා සඳහන් කළේ.