News

උත්තරදේවී 30 වැනිදා සිට ධාවනයට

ඉන්දියාවෙන් මෙරටට ගෙන්වූ නව ද්විත්ව බලවේග කට්ටල දුම්රිය ලබන 30 වනදා සිට කොළඹ සහ කන්කසන්තුරේ දක්වා ධාවනයට එක් කිරීමට නියමිතව තිබෙනවා.

මෙම දුම්රිය උත්තරදේවී නමින් නම් කර තිබෙන්නේ.

එහි පරීක්ෂණ ධාවනය ලබන 27 වනදා පෙරවරු 6 ට ප්‍රවාහන අමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් සිදු කිරීමට නියමිතයි.

ලබන 30 වනදා සිට උත්තරදේවී නමින් මෙම දුම්රිය සෑම දිනකම පෙරවරු 10.45 ට කොළඹ කොටුවෙන් කන්කසන්තුරේ බලා ධාවනය කිරීමට නියමිතව තිබෙනවා.

S-13 දුම්රිය පිළිබඳව නිෂ්පාදනය කරන ලද විශේෂ වාර්තා වැඩසටහන2019-01-14 දින මරදාන – කන්කසන්තුරය පරීක්ෂණ ධාවන වාරය අතරතුර <3හොඳනම් මිතුරන්ටත් බලන්න Share කරන්න.!Copyrights – RDMNS.LK Media Unit Drone Footages – SLRC News / President Media Unit Integral coach factory Ministry of Railways – India. දේශය – Deshaya Ashok Abeysinghe Arjuna Ranatunga#SriLankaRailways #S13 #Documentary #RDMNS #MediaUnitSLR

Posted by RDMNS.Lk – Railway Social Network on Tuesday, January 15, 2019