නවතම ප්‍රවෘත්ති

පෑලියගොඩ හා අවට මාර්ග කිහිපයක රථ වාහන තදබදයක්

කොළඹ වරායෙන් කන්ටේනර් විශාල සංඛ්‍යාවක් එකවර පිටව යාමත් සමඟ පෑලියගොඩ සහ ඒ අවට මාර්ග කිහිපයක දැඩි රථ වාහන තදබදයක් හටගෙන තිබේ.

4 කණුව, පෑලියගොඩ, අලූත් පාලම, ඉඟුරුකඬේ හන්දිය සහ සුගතදාස ක්‍රීඩාංගණය අවට මාර්ගවල මේ වන විට දැඩි රථ වාහන තදබදයක් පවතින බව පොලීසිය සඳහන් කරයි.