විරෝධතාවක් හේතුවෙන් ලෝටස් පාර වැසේ February 14, 2019 3:24 pm No Comments සරසවි සිසුන්ගේ උද්ඝෝෂණයක් හේතුවෙන් ලෝටස් පාර තාවකාලිකව වසා දමා ඇති බව පොලිසිය සඳහන් කරයි. එම උද්ඝෝෂණය හේතුවෙන් ඒ අවට දැඩි වාහන තදබදයක් ඇති වී ඇති අතර විකල්ප මාර්ග භාවිතා කරන මෙන් පොලිසිය මහජනතාවගෙන් ඉල්ලා සිටි.