News

ජාතික ආණ්ඩු යෝජනාව පරාජයට පත් කිරීමට විපක්ෂය සැරසෙයි

ලබන 20 වනදා පාර්ලිමේන්තුවේදී විවාදයට ගැනීමට නියමිත ජාතික ආණ්ඩු යෝජනාව පරාජයට පත් කිරීම සඳහා ඒකාබද්ධ විපක්ෂය සමඟ ජනතා විමුක්ති පෙරමුණ සහ දෙමළ ජාතික සන්ධානය ද එක්වන බව පාර්ලිමේන්තු මන්ත්‍රී ඩී .වී. චානක කියයි.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ අද කැඳවා තිබු මාධ්‍ය හමුවකදී අදහස් දක්වමින් ඔහු මේ ප්‍රකාශ කළේය.