අසත්‍ය පුවත් පල කළ මාධ්‍යට නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට අමල් සැරසෙයි
තමන් සම්බන්ධයෙන් අසත්‍ය පුවත් පළ කළ මාධ්‍ය ආයතනවලට එරෙහිව දිවයිනට පැමිණි පසු නීතිමය ක්‍රියාමාර්ග ගන්නා බව ගයන ශිල්පී අමල් පෙරේරා සඳහන් කළ බව පසු ගියදා ඩුබායි බලා පිටත්ව ගිය නීතිඥ උදුල් ප්‍රේමරත්න මහතා ප්‍රකාශ කරනවා.
ඔහු මේ බව සඳහන් කළේ අත්අඩංගුවේ පසුවන ගායක අමල් පෙරේරා හමුවීමෙන් අනතුරුව ඩුබායි සිටිමිනි.