විශේෂ පක්ෂ නායක රැස්විමක් අද කථානායකගේ ප්රධානත්වයෙන් February 20, 2019 8:39 am No Comments පළාත් සභා මැතිවරණය සම්බන්ධයෙන් සාකච්ඡා කිරිම සඳහා විශේෂ පක්ෂ නායක රැස්විමක් අද(20) පැවැත්විමට නියමිතව තිබෙනවා. ඒ, කථානායක කරු ජයසූරිය මහතාගේ ප්රධානත්වයෙන්. ඒ සඳහා අග්රාමාත්ය රනිල් වික්රමසිංහ මහතා ද සහභාගී විමට නියමිතයි.