News

කංජිපානි ඉම්රාන්ගේ ගෝලයෙක් අත්අඩංගුවට

හෙරොයින් ග්‍රෑම් 10.480ක් සමග දැනට ඩුබායි හි අත්අඩංගුවේ පසුවන සංවිධානාත්මක අපරාධකරුවෙක් වෙන කංජිපානි ඉම්රාන්ගේ ගෝලයෙක් අත්අඩංගුවට ගෙන ඇත.

සැකකරු අවුරුදු 50ක් වන මොහොමඩ් නවුෆර් මොහොමඩ් අලී නම් වන පුද්ගලයා සංවිධානාත්මක අපරාධ විමර්ශන ඒකකය විසින් අත්අඩංගුවට ගෙන ඇත.