News

රත්ගම ව්‍යාපාරිකයින් දෙදෙනා ඝාතන සිද්ධියට අත්අඩංගුවට ගත් දෙදෙනා 13 දක්වා රිමාන්ඩ්

රත්ගම ව්‍යාපාරිකයින් දෙදෙනා ඝාතනය කිරීමේ සිද්ධියට අදාලව ඊයේ (03) දින අත්අඩංගුවට ගනු ලැබූ පොලිස් කොස්තාපල්වරයා හා අඩවි වන නිලධාරියා මෙම මස 13 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර ඇත.