News

හෙට මධ්‍යම රාත්‍රී 12 සිට දුම්රිය සේවකයින් වර්ජනයක

වයස අවු 45ට වැඩි පිරිස් දුම්රිය දෙපාර්තමේන්තුවට බඳවා ගැනිමට සැලසුම් කිරිමට එරෙහිව හෙට (5) දින මධ්‍යම රාත්‍රි 12 සිට සේවයෙන් ඉවත් වන බව දුම්රිය එංජින් රියදුරු සංගමය සඳහන් කරයි.

එම වැඩ වර්ජනය අඛණ්ඩවසිදු කිරිමට සැලසුම් කර තිබෙන අතර මෙම ක්‍රියාමාර්ගයට දුමිරිය ස්ථානාධිපති නියාමික ඇතුළු තනතුරුවල පිරිස් සහාය ලබා දෙන බවට පොරෝන්දු වි තිබෙන බවද එම සංගමයේ සභාපති දැනුම් දෙයි.