2019 අයවැයට කැබිනට් මණ්ඩලයේ අනුමැතිය ලැබෙයි
ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් කැබිනට් මණ්ඩල හමුව අද පෙරවරුවේ ජනාධිපති ලේකම් කාර්යාලයේදි පැවැත්වුණු අතර එහිදී අයවැය සඳහා අනුමැතිය හිමි වූ බව සභානායක අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල සඳහන් කරයි.
2019 වසරට අදාළ අයවැය මුදල් අමාත්‍ය මංගල සමරවීර විසින් අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතය.