Update : පාර්ලිමේන්තුවට පිවිසුම් මාර්ගය පාර්ලිමේන්තු වටරවුමෙන් මාර්ග වසාදැමේ
ග්රාම නිලධාරීන්ගේ විරෝධතාවයක් හේතුවෙන් පාර්ලිමේන්තු පිවිසුම් මාර්ගය පාර්ලිමේන්තු වටරවුමෙන් වසා දමා තිබෙනවා.
පාර්ලිමේන්තු වටරවුම අවට දැඩි රථවාහන තදබදයක්
බත්තරමුල්ල පාර්ලිමේන්තු වටරවුම අවට දැඩි රථවාහන තදබදයක් හටගෙන තිබෙනවා.
පොලීසිය පැවසුවේ ග්රාම නිලධාරීන්ගේ විරෝධතාවක් හේතුවෙන් මෙම රථ වාහන තදබදය හටගෙන ඇති බවයි.
ලෙඩ නිවාඩු දමා වර්ජනයක නිරත වෙමින් ග්රාම නිලධාරීවරුන් කියා සිටියේ සිය ගැටළු 17කට මුල් කර ගනිමින් මෙම විරෝධතාවය ආරම්භ කළ බවයි.