කෝටියකට අධික වටිනා හෙරොයින් සමඟ දෙදෙනෙකු අත්අඩංගුවට
අම්බලන්ගොඩ අකුරල ප්‍රදේශයේදී හෙරොයින් කිලෝ ග්‍රෑම් 1.065ත් සමග සැකකරුවන් දෙදෙනෙක් අත්අඩංගුවට ගත් බව පොලීසියසඳහන් කරයි.
මෙම අත්අඩංගුවට ගැනීම සිදුකර ඇත්තේ පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයට ලැබුණ තොරතුරක් මත වන අතර අත්අඩංගුවට ගත් හෙරොයින් තොගයේ වටිනාකම රුපියල් කෝටියකට අධික වෙයි.
අත්අඩංගුවට ගත් පුද්ගලයින් වයස අවුරුදු 43ක් හා 58ක් වන සැකකරුවන් දෙදෙනෙකි.