අමාත්‍යංශ දෙකක වැය ශිර්ෂ විවාදයට ගැනීම අද
2019 අයවැය කාරක සභා අවස්ථාවේ විවාදයේ තුන්වන දිනය වන අද දින අමාත්‍යාංශ දෙකක වැය ශීර්ෂ විවාදයට ගැනීමට නියමිතවක් ඇත.
ඒ අනුව අධ්‍යාපන අමාත්‍යාංශයේ සහ නගර සැලසුම්, ජල සම්පාදන හා උසස් අධ්‍යාපන අමාත්‍යාංශයේ වැය ශීර්ෂ විවාදයට ගැනීමට නියමිතය.
අයවැය තුන්වන වර කියවීමේ විවාදයේ දෙවන දිනය වූ ඊයේ අග්‍රාමාත්‍යවරයා අමාත්‍ය ධූරය දරන ජාතික ප්‍රතිපත්ති, ආර්ථීක කටයුතු, නැවත පදිංචිකිරීම් හා පුනරුත්ථාපන, උතුර පළාත් සංවර්ධන හා යෞවන කටයුතු අමාත්‍යාංශයේ වැය ශීර්ෂය සංශෝධන රහිතව සම්මත විය.