බදුල්ලේ භූකම්පනයක්ද ? March 16, 2019 8:45 am No Comments බදුල්ල හාළිඇල ප්රදේශයේ අද පෙරවරුවේ භූකම්පනයක් සිදුව ඇති බවට තොරතුරු වාර්තා වේ. ප්රදේශයේ අප වාර්තාකරු සදහන් කළේ පෙරවරු 8.14ට පමණ මෙම භූ කම්පනය සිදුව ඇති බවය. මේ හේතුවෙන් එම ප්රදේශයේ වෙළෙදසැල් කිහිපයකට ද සෙලවීමට ලක්ව ඇති බවට තොරතුරු වාර්තා වේ.