News

අයවැය කාරක සභා අවස්ථා විවාදය අද

අයවැය කාරක සභා අවස්ථා විවාදය අද පැවැත්වේ.

අද පාර්ලිමේන්තු කටයුතු පෙරවරු 9.30 ට ආරම්භ වීමට නියමිත අතර අයවැය කාරක අවස්ථා විවාදය පෙරවරු 10 සිට පැවැත්වේ.