නොරොච්චෝලේ බලාගාරයේ අක්රීයවූ ජනන යන්ත්රය යථා තත්ත්වයට පත්කිරීමේ කටයුතු ආරම්භ කෙරේ March 19, 2019 7:01 am No Comments නොරොච්චෝලේ බලාගාරයේ අක්රීයවූ ජනන යන්ත්රය යථා තත්ත්වයට පත්කර ඇති බව වාර්තා වෙයි. නමුත් තවදුරටත් විටින් විට විදුලි බිඳ වැටීම් සිදුවිය හැකි බව ලංකා විදුලි බල මණ්ඩලය සඳහන් කරයි.