News

විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව ඉදිරිපිට පැවැත්වෙන සිසු විරෝධයට පොලිසියෙන් ජල ප්‍රහාර

කොළඹ විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව ඉදිරිපිට පැවැත්වෙන සිසු විරෝධතාවක් විසුරුවා හැරීමට පොලිසියෙන් ජල ප්‍රහාරයක් එල්ලකර ඇති බව වාර්තා වෙයි.