News

එජාප කෘත්‍යාධිකාරී මණ්ඩලය අද සවස රැස්වෙයි

එක්සත් ජාතික පක්ෂයේ කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීමක් අද පස්වරුවේ පැවැත්වීමට නියමිතව ඇති බවට වාර්තා වෙයි.

අද පස්වරු 4ට පාර්ලිමේන්තු සංකීර්ණයේදී මෙම කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීම පැවැත්වෙන අතර එහිදී මැයි දින සැමරුම පිළිබදව වැඩි අවධානයක් යොමුකෙරෙනු ඇතැයි පක්ෂ ආරංචිමාර්ග සඳහන් කරයි.