News

සාමාන්‍ය පෙළ විභාග ප්‍රතිඵල 28 වනදා නිකුත් වෙයි

2018 වර්ෂයේ අධ්‍යාපන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රතිපල මෙම මස 28 වනදා නිකුත් කරන බව අධ්‍යාපන අමාත්‍යංශය සඳහන් කරයි.

පසුගිය වසරේ අ.පො.ස සා.පෙළ විභාගයට අ‍පේක්ෂකයින් 656641 ක් පෙනි සිටි අතර දිවයින පුරා විභාග මධ්‍යස්ථාන 4661 ක විභාගය පවත්වා තිබේ.