News

ජාතික ආණ්ඩුවක් නිර්මාණය කිරීමට ශ්‍රීලනිප යලි එකතු නොවෙයි – තිලංග

යළිත් ජාතික ආණ්ඩුවක් නිර්මාණය කිරීම සඳහා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සාකච්ඡා කරමින් සිටින බවට පළවන වාර්තාවල කිසිදු සත්‍යතාවයක් නොමැති බව එක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී තිලංග සුමතිපාල මහතා ප්‍රකාශ කරයි.

ඔහු මේ බව සඳහන් කළේ කොළඹදී ඊයේ (26) වනදා පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමිනි.