News

වතු කම්කරුවන්ට මාසිකව රුපියල් 50ක දිමනාවක් ලබාදීමට කැබිනට් අනුමැතිය

වතු කම්කරුවන් සඳහා වැටුප් වැඩි කිරීම සම්බන්ධයෙන් ඉදිරිපත් කළ කැබිනට් පත්‍රිකාවට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව ඇති බව වාර්තා වෙයි.

වතු කම්කරුවන්ට මාසිකව රුපියල් 50ක දිමනාවක් ලබාදීම සඳහා වන කැබිනට් පත්‍රිකාවට අමාත්‍ය මණ්ඩල අනුමැති හිමි වූ බව රාජිත සේනාරත්න අමාත්‍යවරයා සඳහන් කළ අතර කොළඹ බණ්ඩාරණායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ පැවැති දන්ත වෛද්‍යවරුන්ට පත්විම් ලබාදීමේ උත්සවයට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව කියා ප්‍රකාශ කළේය.