ප්රවීන ගායන ශිල්පිනි ඇන්ජලින් ගුණතිලක අභාවප්රාප්ත වෙයි March 29, 2019 2:51 pm No Comments ප්රවීන ගායන ශිල්පිනි ඇන්ජලින් ගුණතිලක මහත්මිය කොළඹ ජාතික රෝහලේ ප්රතිකාර ගනිමින් සිටියදී මිට සුළු මොහොතකට පෙර අභාවප්රාප්ත වී ඇත. මිය යන විට එතුමියගේ වයස අවුරුදු 79ක් වූ අතර ගුණතිලක මහත්මිය ගායනා කර ඇති ගීත ගණන 5000ට ආසන්න වෙයි.